සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණය කල්දැම්මොත් ඉල්ලා අස්වෙනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Bombමැතිවරණ කල්දැමීමට විරෝධය පළ කර තමන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. මේ ආකාරයට මැතිවරණ කල්දෑමීම වැරදි සහගත ක්‍රියාවක් බැවින් හෘද සාක්ෂියට එකගව මෙම තත්ත්වය යටතේ තමන්ට කටයුතු කළ නොහැකි බවත් 2019 නොවැම්බර් 09 ත් දෙසැම්බර් 09 ත් අතර කාලය තුළ පළාත් සභා මැතිවරණය නියමිත ආකාරයට නොපැවැත්වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසා ඇත. අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙම අදහස් පළකර තිබ

ේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට