සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ නගරයේ අනවසර පදික වෙළදාම් ස්ථාන, තී‍්‍රරෝද රථ ගාල් ඉවත් කිරීමට පියවර ගන්නවා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි

Bombකොළඹ නගරය තුළ අනවසරයෙන් පදික වෙළදාමේ යෙදෙන ස්ථාන සහ අනවසර තී‍්‍රරෝද රථ ගාල් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අනාවරණය කර සිටියි. කොළඹ නගරය අලංකාර ලෙස සැලසීමේ වැඩසටහන යටතේ ඉදිරියේදී මෙම තීරණයට එළඹෙන බවත් මේ සම්බන්ධයෙන් තමන් මේ වන විට වාර්තාවක්ද කැදවා ඇති බවත් අදාළ වාර්තාවෙන් පසු ඉහත තීරණය ක්‍රියාත්මක කරන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට