සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Bombකේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සමඟ පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී ඊයේ (28) පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. පේදුරුතුඩුව, වියපරමුල්ලෛයි ප්‍රදේශයේ නිවසක වහලක් තුළ සඟවා තිබියදි අදාළ ගංජා තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාවික හමුදාව විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව පේදුරුතුඩුව පොලිස්ථානයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට