සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සහ හෙට මුහුද ආශ්‍රිත ප‍්‍රදේශයන්හි සුළගේ වේගය ඉහළ යා හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Bombඅද (29) සහ හෙට (30) යන දිනයන් තුළ රට වටා මුහුද ආශ්‍රිත ප‍්‍රදේශයන්හි සුළගේ වේගය ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ අනුව සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩිවනු ඇති බවත් රට වටා හමායන සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 40 ක් තෙක් වැඩිවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි. ඉදිරියටත් රටතුළ වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවත් සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාතේ ඇතැම් ප‍්‍රදේශවල උදෑසන කාලය තුළ මීදුම් තත්වයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට