සත්‍යයේ පුවත් අඩහැරය….

අැමෙරිකානු යුද කඳවුරක් මෙරට පිහිටුවන කිසිදු ගිවිසමක් අත්සන් කර නෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

Bombශ්‍රී ලංකාව තුළ අැමෙරිකානු යුද හමුදා කඳවුරක් ඇතිකිරිම සදහා කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන විවිධ අවබෝධතා ගිවිසුම් වලට රටවල් සමග එළඹුන ද මෙතෙක් අැමෙරිකාව සමග එවැනි ගිවිසුමකට එළඹ නොමැති බව ද අමාත්‍යවරයා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට