සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කින්නියා ප්‍රදේශයේදී අතුරුදහන්වූ එක් අයෙකුගේ සිරුර හමුවෙයි, අනෙක් පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම්..

Bombකින්නියා ප්‍රදේශයේදී ඊයේ (29) ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ මහවැලි ගඟට පැනීම නිසා අතුරුදන්වූ එක් පුද්ගලයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි.  අතුරුදහන්වූ අනෙක් පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඒ සදහා නාවික හමුදාව ද එක්ව සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. නීති විරෝධි ලෙස වැලි ගොඩදැමීමේ ස්ථානයක් වටලා වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්දී කින්නියා ප්‍රදේශයේදී ඊයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර එහිදී පුද්ගලයින් තිදෙනෙකු මහවැලි ගඟට පැන පලායාමට උත්සහ කර තිබේ. එහිදී එක් පුද්ගලයෙකු නැවත් ගොඩට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා අතුරුදහන් වියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට