සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Bombදිවයින හරහා හමායන සුළං සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ ඉහළ යාමක් අද (31) දිනය තුළ අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව රට හරහා හමායන සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 දක්වාත් මුහුදු අවට සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60 දක්වාත් වැඩිවිය හැකි බවත් උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි
එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට