සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යාජ මුදල් නෝට්ටු ​සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට..

Bombරුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 95 ක් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 16 ක් සමග 52 හැවිරිදි පුද්ගලයෙකු මොරවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මොරවැව, රොටවැව ප්‍රදේශයේදී ඊයේ (30) මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු අද (31) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

තවත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු හොරොව්පතාන නගරයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිරෝද රථයක් පරික්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 29 ක් අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට