සත්‍යයේ පුවත් අඩහැරය….

ජා ඇල පොලිතින් කර්මාන්ත ශාලාවක ගින්නක්, ජීවිත හානියක් නෑ..

Bombජා ඇල ප්‍රදේශයේ පොලිතින් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ජා ඇල, ඒකල ප්‍රදේශයේ පොලිතින් කර්මාන්ත ශාලාවක අද (31) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත. ගම්පහ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කර ඇති අතර කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර වලට සහ පොලිතින්වලට හානි සිදුව ඇතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව සදහන්ය.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට