සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 ක් සමග දෙන්නෙක් යාපනයේදී කොටු..

Bombකේරළ ගංජා කිලෝග්‍රෑම් 41 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ. යාපනය ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී ඉහත ගංඩා තොගය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව ද අනාවරණයවී තිබේ. සැකකරුවන් දෙදෙනා අද (31) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට