සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වී කිලෝවක මිල මෙන් දෙගුණයක මිලට සහල් කිලෝවක් දෙන්න වී මෝල් හිමියන් එකඟවෙයි..

Bombවී කිලෝවක් මිලදී ගන්නා මිල මෙන් දෙගුණයක මිලක් සහල් කිලෝවකට අයකර ගැනීම සදහා වී මෝල් හිමියන් සිය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙරට තුළ ක්‍රියාත්මක ඉහළ පෙළේ සහ කුඩා වී මෝල් හිමියන් මෙම එකගතාවයට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍යාංශය අනාවරණය කර සිටියි.

ලබන අප්‍රියෙල් මස සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට එම වී මෝල් හිමියන් සිය එකගගතාවය පළකර ඇති අතර ව්‍යාපාරිකයා මෙන්ම පාරිභෝගිකයා සුරැකීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇත. අදාළ එකගතාවයට අනුව සම්බා කිලෝ එකක් රු.41 කට ද, නාඩු කිලෝ එකක් රු.38 කට ද මිලදී ගැනීමට නියමිතව ඇති අතර එළඹෙන නව අවුරුදු උත්සව සමයේදී සම්බා කිලෝ එකක මිල රු.85 ක උපරිම සිල්ලර මිලකට යටත්ව පාරිභෝගිකයාට ලබාදීමට සහල් සමාගම් විසින් කටයුතු කරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට