සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනේ..

Bombරාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (31) පෙරවරුවේ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගන්නා ලදී. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට