සත්‍යයේ පුවත් අඩහැරය….

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූර අර්බුදය, ජනපති සහ රේගු නිලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක්..

Bombරේගු වෘත්තිය සමිති සන්ධානය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද (31) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ. රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සදහා ශ්‍රි ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයට අයත් නොවන වෙනත් පුද්ගලයෙකු පත්කිරීමට එරෙහිව රේගු නිලධාරීන් මේ වන විට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කර ඇති අතර මෙම ගැටළුව සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට