සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ව්‍යවස්ථාව ඉදිරි සතියේදී..

Bombඑක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් පිහිටුවාගැනීමට නියමිතව ඇති නව සන්ධානයේ ව්‍යවස්ථාව ඉදිරි දින කිහිපය තුළදී එළිදැක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ ව්‍යවස්ථාව මේ වන විට සකස් කර අවසන් බව ද දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණ සදහා සාර්ථකව මුහුණදීමේ අරමුණ ඇතිව මෙම සන්ධානය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගිය දා තීරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට