සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෝටි 02 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට..

Bombඩුබායි සිට මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 02ක පමණ වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් කන්ටේනර් රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී පිටකොටුවේදී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත. නැව් අමතර කොටස් මෙරටට ගෙන්වන මුවාවෙන් අදාළ දුම්වැටි මෙරටට ගෙන්වා ඇති අතර මෙහිදී එක් සැකකරුවෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට