සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශී‍්‍ර ලංකා – ඕස්ටේ‍්‍රලියා දෙවන ටෙස්ට් තරගය අදයි..

Bombසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරාහිදි අද (01) ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර මීට ස්වල්ප මෙහොතකට පෙර ඔවුන් කඩුළු 03 ක් දැවී ලකුණු 153 ක් ලබාගෙන සිටින ලදී. විශ්ව ප‍්‍රනාන්දු කඩුළු 02 ක් සහ සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වන චාමික කරුණාරත්න එක් කඩුල්ලක් ද දවාගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට