සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව ජනපති නියමයෙන් අත්හිටුවයි..

Bombනිදහස් දින සැමරුම් උත්සවයට අදාළ පෙරහුරුව අද (01) දිනයේදී නොපවත්වන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා සිටියි. මෙම පෙරහුරුව සදහා ක්‍රියාත්මක කරන ලද විශේෂ රථ වාහන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත. කෙසේවෙතත් හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අදාළ පෙරහුරු පැවැත්වීමට නියමිතව ඇති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට