සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිලවරණයට එනවා, දිනුවොත් රට ගැන හිතන ක්‍රිකට් කණ්ඩායමක් සහ පරිපාලනයක් ඇති කරනවා – අමාත්‍ය අර්ජුන රණතුංග

Bombපසුගිය කාලය පුරා නිහඩව සිටිය ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට පත්ව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ තවදුරටත් නිහඩව සිටීමට නොහැකි බැවින් මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව හිටපු ක්‍රිකට් නායක, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. ක්‍රිකට් සම්බන්ධයෙන් නිහඩව සිටින්නේ මන්දැයි ජනතාව පවා තමන්ගෙන් විමසා සිටින බවත් තම පාර්ශ්වය මෙම ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය කළහොත් රට ගැන සිතන ක්‍රිකට් කණ්ඩායමක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නංවන ක්‍රිකට් පරිපාලනයක් ඇති කරන බව ද අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

තම නායකත්වයෙන් යුතු ක්‍රිකට් පරිපාලනයක් බිහිවුවහොත් රටත් සහ කණ්ඩායමත් වෙනුවෙන් නොව ස්වකීය ඉදිරිය ගැන පමණක් සිතා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කිරීමට වහාම කටයුතු කරන බවද අමාත්‍ය රණතුංග මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට