සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව නඩුව කල්යයි..

Bombරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව පනවා ඇති නඩුව ලබන 05 වනදා තෙක් කල්දැමීමට අධිකරණය විසින් අද (01) නියෝග කරන ලදී. පොදු දේපොළ පනත යටතේ, නීතිපතිවරයා විසින් පවරා ඇති අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට