සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සීගිරියට පොලිතින් සහ ප්ලාස්ටික් බෑ, අද සිට ක්‍රියාත්මකයි..

Bombසීගිරිය නැරඹීමට පැමිණීමේදී පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන ඒමේ තහනම අද (01) ක්‍රියාත්මක බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසා සිටියි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වන අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සීගිරිය නැරඹීමට පැමිණෙන මෙරට සහ විදෙස් සංචාරකයින්ගේ ගමන්මළු පරීක්ෂා කර පොලිතීන් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කිරීමට වැඩිපිළිවෙළක් සකස් කර ඇත. පානීය ජලය රැගෙනයාම සදහා ප්ලාස්ටික් බෝතල් ගෙනයා හැකි අතර එහි පොලිතින් අාවරණය ඉවත්කර, සීගිරි පර්වත පරිශ්‍රයට ගෙනගොස් භාවිතා කිරීමෙන් හිස් බෝතල් පසු එහි ස්ථාන කිහිපයක තබා ඇති ඉවතලන අපද්‍රව්‍ය දැමීම සදහා තබාඇති කුටිවලට දමන්නැයි සංචාරකයින් දැනුවත් කර ඇති බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට