සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුරුණෑගල, නිකවැරටිය ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ..

Bombඊයේ (01) දින කුරුණෑගල, නිකවැරටිය, පොලිස් ක්‍රීඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රෙද්ශයේ ජනතාව හට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්විණි. එම අවස්ථාව සදහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සි. අලවතුවල, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් යන මහත්වරු ප්‍රමුඛ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට