සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කලේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුවයි – අමාත්‍ය මංගල සමරවීර

Bombනව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කලේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි. ඊයේ (01) රේගු වෘත්තිය සමිති නියෝජිතයින් සමග මුදල් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ඒ අනුව නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කිරීම සම්බන්ධයෙන් එරෙහි වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට