ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වර්ධනයක්..
හෙට (01) දිනෙන් පසු ඉදිරි දින කිහිපය තුළ, මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල මේ වන විට පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.