සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

face book සාදයේ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය, කාන්තාවන් 06 ක් සමග 89 ක් පොලිස් දැලේ..

Bombමුහුණු පොත (face book) ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානය කරන ලද සාදයකට සහභාගිවූ 89 දෙනෙකු ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සාදය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හොටලයක පවත්වා ඇති අතර එහිදී ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පිරිස අතර කාන්තාවන් 6 දෙනෙකුද සිටින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට