සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ ගැටළුව, ලබන අගහරුවාදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරනවා, රේගු නිලධාරීන්ගෙන් රතු එළි..

Bombසිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් තවත් වෘත්තීය සමිති කිහිපයක් සමග එක්ව දැවැන්ත වැවර්ජනයක් කරා යොමුවන බව රේගු නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. ඒ අනුව ලබන 05 වනදා සිට එම වැඩවර්ජනය දියත් කරන බව ද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට විරෝධය පළකරමින් රේගු නිලධාරීන් විසින් පසුගියදා වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළඹුනු අතර අදාළ තනතුරට මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු පත්කිරීමට බලධාරීන් පියවර ගන්නා ලදී. නමුත් එම පත්වීම තමන් පිළිනොගන්නා බැවින් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරන බව රේගු නිලධාරීන්ගේ සංගමය තවදුරටත් අවධාරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට