සත්‍යයේ පුවත් අඩහැරය….

දින හතරක් පුරා අතුරුදහන් වූ සාලියවැව කුඩා දැරිය, ඝාතනය කර කලාවැවට දැමුවා යැයි මව පාපෝච්චාරණය කරයි..

Bombපසුගිය 30 වනදා සිට අතුරුදහන්ව සිටින සාලියවැව, නීලබැම්ම, ඔළුමඩුව ගම්මානයේ තෙනුරි තිසාරා නම් සිව් හැවිරිදි සිය දියණිය තමන් විසින් ඝාතනය කර කලාඔයට දැමු බව ඇගේ මව විසින් පොලිසියට පාපෝච්චාරණය කර ඇතැයි වාර්තා වේ. අතුරුදහන්වූ දැරිය සොයා පොලිසිය විසින් දින හතරක සිට දැඩි පරිශ්‍රමයක් යොදමින් සෝදිසිකිරිම් සිදුකරන ලද අතර අදාළ පාපෝච්චාරණයත් සමග අද (03) උදෑසන සිට නාවික හමුදාව විසින් කලාඔයේ සෝදිසිකිරිම් සිදුකිරීමට නියමිතව ඇති බව සදහන් වේ. සාලියවැව පොලිස් ස්ථානය මගින් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට