සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එජාප නව සන්ධනයේ කාර්යාලය පිළිබදව රාජිත හෙළි කරයි…

Bombප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය යොදා ගැනීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සදහන් කරයි. ඊයේ (03) දින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිධූරයට පත් වූ ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙනුවෙන් අළුත්ගම ධර්ගා නගරයේ ආගමික නායකයින් සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධව සංවිධානය කළ උපහාර උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ඒකාබද්ධව පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය ලෙස මෙම ස්ථානය යොදා ගන්නා බවත් එතැන සිට ජනාධිපතිවරණ සටනේ සියලු කටයුතු මෙහෙය වීමටද කටයුතු කරන බවත්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට