සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රේගු වර්ජනය තවදුරටත්, පිටකොටුවේ තොග වෙළදසැල් වැසෙයි.

Bombරේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුවට වහාම විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා රේගු නිලධාරීන් විසින් දියත් කරඇති වර්ජනය අද (07) දිනයේදීත් ක්‍රියාත්මක වන අතර මෙම තත්ත්වය හමුවේ අද දිනය තුළ කොළඹ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ අලෙවිකරන තොග වෙළෙඳසැල් වසාදැමීමට ද එම වෙළදසැල් හිමියන් තීරණය කර ඇතැයි වාර්තා වේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ තොග වෙළෙඳුන්ගේ සංගමය අවධාරණය කර සිටින්නේ රේගු නිලධාරීන්ගේ වර්ජනය තුළින් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට