සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් සභා මැතිවරණය ගැන අවසන් තීරණය අද..

Bombඅද (05) පැවැත්වීමට නියමිතව ඇති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තා වේ. පළාත් සභා මැතිවරණය ලබන මැයි 31 වනදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට නිරීක්ෂණ ඉදිරිපත් කරනු ඇත. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කරනු ඇත. 2017 වසරේදී සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභායන්හි නිල කාලය අවසන් වූ අතර 2018 වසරේ සැප්තැම්බර් සිට මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් විය. එමෙන්ම දකුණ සහ බස්නාහිර යන පළාත් සභාවන්හි නිල කාලය ලබන අප්‍රේල් මාසයේ දී අවසන් වනු ඇත. ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ලබන ඔක්තෝබර් මාසයේදීයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට