සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද විශ්‍රාම යයි..

Bombවසර 40 ක සේවා කාලයකින් පසුව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද (05) විශ්‍රාම යාමට නියමිතව ඇති බව වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා 1979.01.15 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරම්භක සාමාජිකයෙකු ද වේ. ඒ මහතා 2016.08.19 දින පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත්වූ අතර ඔහු පොලිස් විශේෂ කාර්යය බලකායේ 11 වන අණදෙන නිලධාරියායි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට