සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රේගු වර්ජනය අවසන් වුවත් බහාලූම් නිශ්කාෂණයට දින කිහිපයක් ගතවීමෙන් ගැටළු රැසක්..

Bombවෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වුවද රේගුව තුළ සිරවී තිබෙන බහාලූම් නිශ්කාෂණය කිරීම සදහා දින කිහිපයක් ගතවනු ඇතැයි රේගු වෘත්තීය සමිති අනාවරණය කරයි. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර සම්බන්ධයෙන් මතුවූ ගැටළුකාරී තත්ත්වය හමුවේ රේගු නිලධාරීන් විසින් දියත් කරන ලද අකුරට වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය තුළින් රජයට දැඩි පාඩුවක් සිදුව ඇති අතර ආනයනකරුවන් සදහා ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම නිසාද ගැටළු රැසක් ඇතිවී ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට