සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නාලක ද සිල්වා, අමල් පෙරේරා සහ මධුෂ් අතර සම්බන්ධතාවයක් ගැන තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරා අතර සමීප සම්බන්ධතාවයක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දක්වා ඇත. එමෙන්ම මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ නාලක ද සිල්වා අතර වූ සබඳතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා ඇත. ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර දැඩි සම්බන්ධතාවයක් පැවති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කරුණු අනාවරණය කරගෙන තිබේ.

මෙරට අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පත් නදිමාල් පෙරේරා යන අය පසුගිය 04 වනදා ඩුබායිහි පැවති සාදයක් අතරතුරදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට