සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දිස්ත්‍රික්ක කිහිපයක අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් අද (14) සහ හෙට (15) යන දෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මේ වන විට අදාළ දිස්ත්‍රික්කයන් තුළ කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීම වැලැක්වීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට