සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිස්ත්‍රික්ක කිහිපයක අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් අද (14) සහ හෙට (15) යන දෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මේ වන විට අදාළ දිස්ත්‍රික්කයන් තුළ කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීම වැලැක්වීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට