සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මරදාන ගුවන් පාලමේ ගැටුනු ජිප් රථයේ ගංජා කිලෝ 68 ක්, රථයේ සිටි පිරිස පලා යයි..

Podu Jana Peramunaමරදාන පොලිස්ථානයේ නිලධාරීන් හට අද (14) අළුයම් කාලයේදී කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. අද අළුයම 4.00 ට පමණ මරදාන ප්‍රදේශයේ ගුවන් පාලමක සුඛෝපභෝගී ජීප් රථයක් ගැටී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් එය පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. පොලිස් නිලධාරීන් අදාළ ජීප් රථය පරීක්ෂා කිරීමට යාමේදී ඒ තුළ සිටි පුද්ගලයින් පලා ගොස් ඇත. මරදාන පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට