සත්‍යයේ පුවත් අඩහැරය….

මරදාන ගුවන් පාලමේ ගැටුනු ජිප් රථයේ ගංජා කිලෝ 68 ක්, රථයේ සිටි පිරිස පලා යයි..

Podu Jana Peramunaමරදාන පොලිස්ථානයේ නිලධාරීන් හට අද (14) අළුයම් කාලයේදී කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. අද අළුයම 4.00 ට පමණ මරදාන ප්‍රදේශයේ ගුවන් පාලමක සුඛෝපභෝගී ජීප් රථයක් ගැටී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් එය පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. පොලිස් නිලධාරීන් අදාළ ජීප් රථය පරීක්ෂා කිරීමට යාමේදී ඒ තුළ සිටි පුද්ගලයින් පලා ගොස් ඇත. මරදාන පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට