සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට පාකිස්ථානයෙන් ගෞරවාන්විත හමුදා සම්මානයක්..

Podu Jana Peramunaආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට පාකිස්ථාන රජයේ ගෞරවාන්විත හමුදා සම්මානයක් හිමිවී ඇති බව වාර්තා වේ. ඊයේ (13) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හිදී පැවැති උත්සවයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට මෙම සම්මානය පිරිනමා ඇත්තේ පාකිස්ථානු ජනාධිපති අරිෆ් අල්වි මහතා විසිනි. නිෂාන් ඊ ඉමිතියාස් නමැති මෙම හමුදා සම්මානය විදෙස් රටවල රාජ්‍ය ප්‍රධානීන්ට සහ ප්‍රසංශනීය ලෙස හමුදා සේවයේ යෙදි සිටි උසස් නිලධාරින්ට පමණන් පිරිනමන්නක් බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට