සත්‍යයේ පුවත් අඩහැරය….

තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු වලට විසදුම් ලබාදීම සදහා විශේෂ කමිටුවක්..

Podu Jana Peramunaමෙරට තේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට විසදුම් ලබාදීම සදහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කර ඇති මෙම කමිටුවේ ප‍්‍රධානියා ලෙස ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතා කටයුතු කරන අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ආර්. රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. එල්. පී. විජේවර්ධන සහ කම්කරු කොමසාරිස් ජනරාල් ජේ. විමලවීර යන මහත්වරුන් එහි අනෙකුත් සාමාජිකයින් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට