සත්‍යයේ පුවත් අඩහැරය….

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි..

Podu Jana Peramunaසංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය ඊයේ (13) නිමාවන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබාගෙන සිටින ලදී.  ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවී ගිය අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 28 ක් සහ ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 17 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියි. දකුණු අපි‍්‍රකාව සිය පළමු ඉනිම සදහා සියළුදෙනා දැවී ලකුණු 235 ක් රැස් කරගන්නා ලදී. අද (14) තරගයේ දෙවන දිනයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට