සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, කොළඹ නැගෙනහිර ශික්‍ෂණ රෝහල ලෙස පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය..

Podu Jana Peramunaවෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, කොළඹ නැගෙනහිර මූලික රෝහලට සමගාමීව කොළඹ නැගෙනහිර ශික්‍ෂණ රෝහල ලෙස පවත්වාගෙන යාම සදහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වැනි රජයේ රේඛීය ශීක්‍ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට