සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සීගිරිය නැරඹීමේ ප්‍රවේශ පත්‍ර ලබාදීමේ කාලය වෙනස් වෙයි..

Podu Jana Peramunaසීගිරි පර්වතය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම උදෑසන 6.30 ට ආරම්භ කිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසා සිටියි. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන් සදහා සීගිරිය නැරඹීමට උදෑසන 6.30 සිට පස්වරු 5.00 දක්වා වූ කාලය තුළ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය. මීට පෙර ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකිවූයේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළදීය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට