සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලක්ෂ 06 ක විදෙස් මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaවිදේශීය මත්පැන් බෝතල් 111ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැකිවී තිබේ. මාරවිල ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම විදෙස් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 06 කට ආසන්න බව සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අදාළ මත්පැන් තොගය ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු මාරවිල ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි අයෙකි. අදාළ සැකකරු සහ විදෙස් මත්පැන් තොඟය අද (15) මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට