සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීට ආරක්ෂ අංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 40 ක් මරුට..

Podu Jana Peramunaඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ, පුල්වාමා හිදී ඉන්දීය ආරක්ෂක අංශ රථ වාහන පෙළකට ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ලවී ඇති බව වාර්තා වේ. ඊයේ (14) එල්ලවී ඇති මෙම ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශයේ සාමාජිකයන් 40 ක් පමණ මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි. ජම්මු ප්‍රදේශයේ සිට ශ්‍රී නගර් තෙක් ගමන් කරමින් තිබූ මෙම ඉන්දීය ආරක්ෂක අංශ රථ වාහන 78 ක් ඉල්ක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලවී ඇත. ප්‍රහාරයේ වගකීම කාශ්මීරයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලියක් විසින් භාර ගෙන ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට