සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නවක වද සිද්ධියක් මුල්කරගනිමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 54 කට පන්ති තහනම්..

Podu Jana Peramunaසබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසු සිසුවියන් 54 දෙනෙකුට සති දෙකක කාලයක් පන්ති තහනමක් පනවා ඇති බව වාර්තා වේ. අදාළ පීඨයේ පීඨාධිපතිවරයා වෙත වරින් වර ලැබුනු පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මෙම තීරණයට එළඹි බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. නවක වදය ලබාදීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම පන්ති තහනම පනවා ඇති අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කර සිටින්නේ නවක වධ සිද්ධීන් මුවාවෙන් පාලානාධිකාරිය ශිෂ්‍ය මර්දනයක යෙදී සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට