සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තණමල්විල වෙඩි තැබීම, සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය 10 වන දා තණමල්විලදී සිදුවු වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. තණමල්විල පොලිස්ථානයේ නිලධාරීන් විසින් අද (16) අළුයම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් තණමල්විල නගරයේදී මෙම වෙඩිතැබීම සිදුකරන ලද අතර ඉන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබීය.

අද අළුයම අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනා සමඟ වෙඩි තැබීමට භාවිතා කරන ලද ගිනි අවි 3 ක් හා යතුරුපැදි 2 ද සොයාගැනීමට හැකිවී තිබේ. සැකකරුවන් අද (16) වැල්ලවාය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට