සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගුවීම සම්බන්ධ පරීක්ෂණ වාර්තා ලද විටම ජනතාව දැනුවත් කරනවා – අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු වීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා නුදුරේදීම තමන් වෙත ලැබෙනු ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. අදාළ පරීක්ෂණ විදෙස් රසායනාගාර තුළදී සිදුකරන බවත් අදාළ වාර්තා ලද විට ඒ සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට