සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ. ඊයේ (15) සවස් කාලයේ ගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටියදී දියේ ගිලීම නිසා බරපතල තත්ත්වයෙන් පසුවූ අදාළ විදේශිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ගල්කිස්ස, බ්ලූ ඕෂන් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව එංගලන්ත ජාතික, 77 හැවිරිදි ඩේවිඩ් ඇන්තනී කිර්බි නැමැති විදේශිකයෙකි. ගල්කිස්ස පොලීස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට