සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ දීමනාවන් දෙගුණයකින් වැඩිවෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ අනුව මෙතෙක් කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වසරකට ලබා දුන් රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 350000ක් දක්වා ඉහළ නංවා ඇති අතර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වෙනුවෙන්ද මෙතෙක් කල් ලබා දුන් නිදහස් තැපැල් පහසුකම රුපියල් 24000 සේ සිට එය රුපියල් 48000ක් දක්වා දෙගුණයකින් ඉහළ නැංවීමටද පියවරගෙන ඇති බව වාර්තා වී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට