සත්‍යයේ පුවත් අඩහැරය….

සියලු මැතිවරණ පවත්වන්නේ ජනාධිපතිවරණයෙන් පසුවයි අමාත්‍ය එම්.එච්.ඒ හලීම්…

Podu Jana Peramunaසියලු මැතිවරණ පවත්වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා පවසා ඇති බව වාර්තා වේ. ඊයේ (16) අකුරණ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් විලාන උඩගම ආඳාවල සිට මැඩිල්ල දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයකදී මේ බව පවසා ඇති අතර  ගම්පෙරළිය වැඩසටහන හරහා  වැඩි වැඩ කොටසක් ඉදිරියේදී සිදු කර ගම්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද, එතුමා මෙම උත්සවයේදී  ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට