සත්‍යයේ පුවත් අඩහැරය….

වව්නියාව, කොළඹ පෞද්ගලික බස් රථයක් අනතුරකට ලක්වෙයි, 4 ක් මරුට..

Podu Jana Peramunaවව්නියාව සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හලාවත, මහවැව දී මාර්ගයෙන් ඉවතට පැනීම නිසා අද (18) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.  අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක ගැටී ඇති අතර ඉන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සදහා මාරවිල සහ හලාවත යන රෝහල් වලට ඇතුළත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට