සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් දැලේ..

Podu Jana Peramunaගිනි අවි 04 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අගලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස, නිතිය බල ගැන්වීමේ ඒකකයේ නිළධාරීන් සමත්ව ඇති බව වාර්තා වේ. අදාළ ගිනි අවි 04 විදෙස් රටක නිෂ්පාදනය කර ඇති අතර පිස්තොලයක්, බෝර 12 ගිනි අවි 2 ක් සහ ඩබල් බැරල් ගිනි අවියක් එම අවි අතර වේ. 22 සහ 32 යන වයස් වල පසුවන අගලවත්ත, පිඹූර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා අද (18) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට