සත්‍යයේ පුවත් අඩහැරය….

කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ගාස්තු අඩුකරන්න, ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්..

Podu Jana Peramunaමෙරට කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී අය කරන ගාස්තු අඩුකිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ අරමුණින් පිහිටුවා ඇති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට